බන්ධනාගාර ආශ්රිත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට දහසට ආසන්න වී තිබේ. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ බන්ධනාගාර ආශී්රතව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 998 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මහර බන්ධනාගාරයෙන් අලූතින් වාර්තා වු කොරෝනා ආසාදිතයින් 90 සමගින්මේ වන විට බන්ධනාගාර ආශ්රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතරින් 946කු රැඳවියන් වන අතර බන්ධනාගාර නිලධාරීන් 52 කටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
The post බන්ධනාගාර කොවිඩ් පොකුර 998යි. appeared first on Lanka News Column.
0 Comments