Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට කොවිඩ් මරණ ගණන 83 දක්වා ඉහළට

 
මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 09ක් ඊයේ (21) වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
මෙම මරණ 09 ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මෙලෙස මියගොස් ඇති අය අතර කාන්තාවන් 04ක් සහ පිරිමි පුද්ගලයින් 05ක් වන බව සදහන් වේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();