ලංකා පෞද්ගලික රෝහලේ සේවකයන් 14 දෙනෙකුට කොරෝනා.
නාරාහෙන්පිට පිහිටා ඇති ලංකා පෞද්ගලික රෝහලේ සේවයේ යෙදී සිටි සේවකයන් 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. පෞද්ගලික ආයතනයක් මගින් රෝහලේ පිරිසිදු කිරීමේ සේවාවට එම පිරිස අනුයුක්ත කර තිබින. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් වූ කාර්ය මණ්ඩලය ඇතුළු තවත් පිරිසක් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
The post ලංකා පෞද්ගලික රෝහලේ සේවකයන් 14 දෙනෙකුට කොරෝනා. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments