පෑලියගොඩ මාලු තොග වෙළඳ සංකීරණයට ගිය යාපනයේ මාලු ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට කොවීඩ් 19 වෛරසිය වැළඳී ඇති බවට තහවුරු වී ඇතයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි. පොලීසිය, සෞඛ්‍ය නිලධාරීන් හා යුදහමුදාව එක්ව අදාල ගම්මානයන්ට පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කරමින් සීමා පැනවීමට පියවර ගෙන ඇත.
එමෙන්ම අදාල ගම්මානයන්හි කොරෝණා ආසාදිතයින් ඇසුරු කල පුද්ගලයින් හඳුනාගන්නා තුරු ගම් දෙකක් සම්පූරණයෙන්ම වසා දැමීමට පියවර ගන්නා ලෙසටද යාපනයේ සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත.
The post තවත් ගම්මාන දෙකක් වසා දමයි. appeared first on Lanka News Column.
0 Comments