මෙරට කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කොරියානු කුසගින්නෙන් පෙළෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර (Korea Food for the Hungry International) සංවිධානය විසින් රුපියල් ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් සෞඛ්‍යආරක්ෂිත උපකරණ පරිත්‍යාගයක් අද දින (28) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර ඇත.
මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත කොරියානු කුසගින්නෙන් පෙළෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර සංවිධානයේ සභාපති Mr. Choi Sun Bong සහ ලේකම් ලසිත නානායක්කාර ම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශට පරිත්‍යාග කර ඇත.
…ගමගේ…
The post කොරියාවෙන් ලක්ෂ 22 ක සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ පරිත්‍යාගයක්. appeared first on Lanka News Column.
0 Comments