Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරෝධායන ගැසට් පත‍්‍රයට කෝ ? බාලගිරි දෝෂයද ?

 

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය විධිවිධාන වලට අදාලව පැනවූ නව නීති ඇතුළත් ගැසට් පත‍්‍රය මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැත. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි ඉකුත් 11 වනදා පැවසුවේ ඉදිරි දින 02 තුලදී එම නීති ගැසට් කරන බවයි.

මුද්‍රණ කටයුතු සඳහා අදාළ ගැසට් පත‍්‍රය රජයේ මුද්‍රණාලයට ද මෙතෙක් යොමු කර නොමැති බවද වාර්තා වේ.

සෞඛ්‍ය විධිවිධාන වලට අදාලව පැනවූ නව නීති ඇතුළත් ගැසට් පත‍්‍රය නිකුත් කරනු ලබන්නේ මුඛ ආවරණ නොපළදින, සමාජ දුරස්ථභාවය ආරක්ෂා  නොකරන හෝ කිසියම් පරිශ‍්‍රයකට ඇතුළුවන පුද්ගලයින්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම සිදුනොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට හැකිවන අයුරින් බවයි මීට පෙර ප‍්‍රකාශ ඇය සදහන් කළේය.

The post නිරෝධායන ගැසට් පත‍්‍රයට කෝ ? බාලගිරි දෝෂයද ? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();