Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා අවදානම හේතුවෙන් මැනිං මාකට් කඩ 32ක් වසයි.

කොරෝනා අවදානම හේතුවෙන් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළඳ 32 ක් වසා දමා තිබේ. එම වෙළඳ සැලක සේවකයකුගේ බිරිඳක් කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගෙන ඇත. වෙලදසැල්වල සිටි පුද්ගලයන් කොරෝනා පරීක්ෂණයට යොමු කිරීමට නියමිතව ඇත.

The post කොරෝනා අවදානම හේතුවෙන් මැනිං මාකට් කඩ 32ක් වසයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();