Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර කළ අයෙක් අත්අඩංගුවට

කොවිඩ් 19 සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ 60 හැවිරිදි පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මේ අතර ඊයේ ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ මාධය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(05) සදහන් කර සිටියේ අද(06) දිනයේ දිවයින පුරා ඇදිරිනීතිය පනවා ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරණ සිදු කරන බවයි.
 
එම අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙනු ලැබීය.
 
ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමුකරන විශේෂ නිවේදන විද්‍යුත් හා මුද්‍රිත මාධය මගින් පමණක් පළ කරන බවද දැනුම් දෙයි.
 
 
 
 
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();