විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අගමැති මහින්ද රාජපක්ෂ සමග එකගතාවයකට පැමිණි බව, එම පක්ෂයේ නියෝජ්‍ය නායක, එච්.එම්.එම්. හාරිස් පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හාරිස්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු සිව් දෙනාගෙන් එක් අයෙකි.
The post 20ට ඡන්දය දුන්නෙ මහින්ද එක්ක එකඟතාවයකට ඇවිත්. appeared first on Lanka News Column.
0 Comments