Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරෝධායනය අවසන් වූ 100ක් නිවෙස් වෙත

පලෙයි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 100 දෙනෙකු අද(15) තම නිවෙස් බලා පිටත්ව යයි.
 
අද උදෑසන ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
 
එසේම තවත් පුද්ගලයින් 154 දෙනෙකු අද දිනයේ ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යාමට නියමිතය.
 
ඒ අනුව  මේ වනවිට 52,612ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();