Ticker

6/recent/ticker-posts

Header Ads Widget

New Diamond රසායනාගාර වාර්තා නීතිපතිට

 
නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් සාම්පල ආශ්‍රිත රසායනාගාර වාර්තා නීතිපතිවරයාට යොමුකළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරයි.
 
අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්මිය පැවසුවේ රජයේ රස පරීක්ෂක ලබාදුන් රසායනාගාර වාර්තාව එලෙස නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.
 
කිමිදුම්කරුවන් විසින් තවදුරටත් නැවේ සිදුර ඇත්දැයි පරීක්ෂා කරමින් සිටින බව ද ඇය පැවසුවාය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();