Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රනිල් – මංගල ඇතුළු පිරිසක් ජනපති කොමිසම හමුවට එයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික, අනුර කුමාර දිසානායක සහ එම්. ඒ සුමන්දිරන් යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයන ජනපති කොමිසමට පැමිණ ඇත.   
 
සාක්ෂි සටහන් කරගැනීම සඳහා ඔවුන්ට මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();