Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රේගු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස කහ කිලෝ 33,000 ක් රේගුවෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  
 
මෙම සිද්ධියට අදාළව ඊයේ (18) දිනයේදී පුද්ගලයින් 10 දෙනෙකු බ්ලූමැන්ඩල් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
මීට අමතරව කහ තොගය සහිත කන්ටේනර් තුනක් සහ ලොරි හතක්ද කොළඹ වරායේ බ්ලූමැන්ඩල් වාහන අංගනයේදී පොලිස් භාරයට ගෙන තිබූ අතර, වීදුරු ගෙන්වන මුවාවෙන් මෙම කහ තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා විය.
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();