Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,281 දක්වා ඉහළ

 
විදෙස් ගතව සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයින් 05 දෙනෙකුට කොවිඩ් 19 ආසාදිතව තිබෙන බව ඊයේ(18) අනාවරණය විය.
 
හොංකොං සිට පැමිණි අයෙකු, ලයිබිරියාවේ සිට පැමිණි අයෙකු, බහරේන් සිට පැමිණි අයෙකු, ඕමාන් සිට පැමිණී අයෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගෙන තිබුණි.
 
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,281 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
 
මේ වන විට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගෙන් 3,060 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
 
ආසාදිතයින් 208 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();