Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංක්‍රමණය සදහා වු ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා ප්‍රධානී අධිකරණ ඇමති හමු වෙයි.

අධිකරණ ඇමති අලි සබ්රි හා සංක්‍රමණය සදහා වු ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා ප්‍රධානී  සරත් ඩාස් අතර හමුවක් ඊයේ (17) පවත්වා තිබේ. මෙරට සංක්‍රමණික නීති පිළිබදව පවතින ගැටලු හා නීති විරෝධිව සිදුවන මිනිස් ජාවරම් පිළිබදව මෙහිදී සාකච්ඡා කර ඇත.

The post සංක්‍රමණය සදහා වු ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා ප්‍රධානී අධිකරණ ඇමති හමු වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();