Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘‘සුනාමි’’

ලංකාවේ තිරගතවන නවතම සිනමාපට සිනමාශාලාවෙන් ගැලවූ වහාම විචාරක මේසයට ගෙන එමින් සිංහල සිනමාව සම්බන්ධව දැනට අඛණ්ඩව මාසිකව පවත්වාගෙන යන එකම සිනමා කතිකාව වන ‘‘ CSR මාසික විද්වත් සිනමා කතිකාව’’ මෙවරත් සැප්තැම්බර් 26 වැනි සෙනසුරාදා පැවැත්වෙන අතර මෙවර එ් සදහා මෑතකදී ප‍්‍රදර්ශනය වූ මෙරට විශාල මිනිස් ඝාතනයක් සිදු වූ ස්වභාවික ඛේදවාචකයක් වන සුනාමි ව්‍යාසනය පසුබිම් කරගෙන නිපදවන ලද දැවැන්ත සිනමා නිර්මාණයක් වන සිනමාවේදී සෝමරත්න දිසානායකගේ ‘‘සුනාමි’’ සිනමාපටය විචාරය සදහා බදුන් කරයි. සිනමාවේදීසෝමරත්න දිසානායකගේ ‘‘සුනාමි’’ (SUNAMI) චිත‍්‍රපටය සැප්තැම්බර් 26 වෙනි සෙනසුරාදා සවස 1.00 ට ප‍්‍රදර්ශනය කරනු ලබන අතර චිත‍්‍රපට ප‍්‍රදර්ශනයෙන් අනතුරුව සවස 3.00ට විද්වත් අදහස් දැක්වීම හා සංවාදය ආරම්භවේ.

මෙවර ‘‘ CSR මාසික විද්වත් සිනමා කතිකාවේ විදවත් අදහස් දක්වන විද්වතුන් වන්නේ විචාරක අජිත් ගලප්පත්ති, තුසිත ජයසුන්දර, සුජිත් අක්කරවත්ත හා තිවංක විශ්වනාත් ජයසේකර  යන විද්වත් මඩුල්ලයි.

The post ‘‘සුනාමි’’ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();