Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නි. පො. දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව බස් රථ වර්ජනයක්.

මෙම මස  විසි එක් වන සදුදා දිනයේ සිට කොළඹ ඒ ආසන්න ප්‍රදේශවල බස් රියදුරන් ධාවනයෙන් ඉවත් වී වැඩ වර්ජනයක යෙදෙන බව දැනුම් දී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න  සඳහන් කරයි. දැනට ක්‍රියාත්මක බස් ප්‍රමුඛතා මන්තීරුවට යතුරු පැදි හා ත්‍රීරෝද රථ එක් කිරීමට විරුද්දව මෙම වර්ජනය සිදු කරන බව ඔහු පැවසයි.

බස් මං තීරුවට ත්‍රී රෝද රථ හා යතුරු පැදි එක් කිරීම හේතුවෙන් ඇතැම් ස්ථානවල එම මං තීරුවේ වාහන කිලෝමීටර භාගයක් ගමන් කිරීමට පැයක කාලයක් ගත වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

 

The post නි. පො. දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව බස් රථ වර්ජනයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();