Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකාවේ ලැව් ගිනි.

අමෙරිකාවේ බටහිර වෙරළ තිරයේ පිහිටි ඔරිගන් ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතින ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඔරිගන්, කැලිෆෝනියා සහ වොෂින්ටන් යන ප්‍රාන්ත වල මෙම මරණ සිදුව ඇති බව අමෙරිකානු බලධාරින් සඳහන් කරයි.

 

The post අමෙරිකාවේ ලැව් ගිනි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();