Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර යලි සෙලවේ.

මහනුවර දිස්ත්‍රික් ස්ථාන කිහිපයක නැවත වතාවක් භූ කම්පන තත්වයන් සිදුව ඇත. පෙරේදා රාත්‍රියේ දී මෙම කම්පනයන් සිදුවී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි. භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථාන හතරකද එම කම්පන තත්වයන් සටහන්ව ඇත.කුණ්ඩසාලේ, වත්තේගම, පන්විල ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම කම්පන තත්වයන් දැනී තිබේ.

The post මහනුවර යලි සෙලවේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();