කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (22) උදෑසන 5.30 නිකුත් කළ වාර්තා වලට අනුව සබරගමුව සහ බස්නාහිරපළාත්වල විටින් විට වැසි ඇතිවේ.
මධ්‍යම,උතුරු-මැදසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැකි බව එම වාර්තා වල තවදුරටත් සඳහන් වෙයි


0 Comments