Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අද  (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 
ව්‍යවස්ථා සංශෝධනය  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඕනෑම පුරවැසියෙකුට දින 7 ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි
 
මේ අතර පාර්ලිමේන්තුව රැස්වන වේලාව අද සිට සංශෝධනය කර තිබේ.
 
 අද සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ උදෑසන 10.00 සිට සවස 5.30 දක්වාය.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();