Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20 තිබිය යුතු දේ ගැන වාසු කියයි.

තොරතුරු දැන ගැනීමේ අයිතිය සහතික කිරීම, ජනාධිපතිධූර කාලය වසර පහකට සීමා කිරීම, ජනාධිපතිධූරය සඳහා තරඟ කළ හැකි වාර ගණන දෙකට සීමා කිරීම සහ මැතිවරණ සඳහා ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයන්ට තරඟ කිරීම අවහිර කිරීම වැනි දේ තබා ගත යුතු බව වාසුදේව නානායක්කාරගේ අදහස වී තිබේ.  ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

The post 20 තිබිය යුතු දේ ගැන වාසු කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();