Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩෝසර් කර ඇතැයි කියා හිමියන් කෝප වෙයි.

විහාරස්ථාන භූමියේ පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කර ඇතැයි පවසමින් මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් විසින් එම ප‍්‍රදේශයේ පුරාවිද්‍යා නිළධාරීන් කිහිපදෙනෙකු සිර කර ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය. එම ස්ථානයට පොලීසිය ද පැමිණියත් තත්ත්වය පාලනය කිරීමට හැකිවූයේ නැත.

අවසානයේ සතියක් ඇතුලත එම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථාන මැනුම් කටයුතු අවසන් කරන බවට පොරොන්දු වීමත් සමග උන්වහන්සේ තම විරෝධය තාවකාලිකව නතර කරනු ලැබීය.

The post ඩෝසර් කර ඇතැයි කියා හිමියන් කෝප වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();