Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 28ක්

මෙරට මෙතෙක් හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 3262 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ. ඊයේ (14) හඳුනාගත් නව රෝගීන් 28 දෙනෙකු සමඟය. 
 
ඔවුන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 11 දෙනෙකු, ඉන්දියාවේ සිට පැමිණි 5 දෙනෙකු, බහරේන් සිට පැමිණි 4 දෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි 4 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු, වියට්නාමයේ සිට පැමිණි අයෙකු සහ කුවේට් හි සිට පැමිණි අයෙකු සිටින බව සඳහන්වේ. 
 
මේ වන විට කොවිඩ් ආසාදිතයින් 244 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි. 
 
එසේම ආසාදිතයින් 3005 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();