Ticker

6/recent/ticker-posts

Header Ads Widget

LTTE සැමරීමට ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට

ටෙලෝ සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්, යාපනය කෝපායිහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
උපවාසයක් අතරතුරදී මියගිය ⁣හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජික තිලීපන් වෙනුවෙන් සැමරුමක් පැවැත්වීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();