Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20 ඇතැම් කරුණු වලට මමත් විරුද්ධයි…විමල්.

ගැසට් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමා ඇතුලු ඇතැම් මන්ත්‍රීවරුන් එකඟ නොවන කරුණු ඇති බවත් එම අඩුපාඩු යළි සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කර ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ පවසයි. එමගින් කෙටුම්පතේ අඩුපාඩු සකස් කොට එම නව කෙටුම්පත යළි ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු පවසයි. පාදුක්ක ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

The post 20 ඇතැම් කරුණු වලට මමත් විරුද්ධයි…විමල්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();