Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා.

20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරද්දී  69 ලක්ෂයක ජනවරම ගොඩනැගීමට දායක වූ  තමන් අපහසුතාවයට පත්වෙන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසයි.

අර්ජුන මහේන්ද්‍රන් වැනි පිටරැටියන් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමෙන් සිදු වූ අනර්ථය තේරුම් ගත යුතු බවත්,  දෙපැත්තේ අඩිය තියන් ඉන්න අයට අපේ රටේ නීති හැදීම සහ තීරණ ගැනීමට  ඉඩ නොදිය යුතු බවත්, රටේ නිලධාරීන් පවා ද්විත්ව පුරවැසියන් නොවිය යුතු බවත් උන්වහන්සේ පවසයි.

The post 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();