Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උපාධිධාරීන් රටපුරා විරෝධතාවයක.

ආණ්ඩුව පොරොන්දු වූ පරිදි නොයෙකුත් හේතුන් නිසා පත් වීම් අහිමි වූ උපාධිධාරීන් හට ලබා දෙන බව පැවසූ පත්වීම 10 000 ඉල්ලා ඊයේ  (16)  2020 රැකියා ලාබී උපාධිධාරී එකමුතුව, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය එක්ව රටපුරා විරොධතා ව්‍යාපාර පවත්වන ලදි.

එහිදී උපාධිධාරීන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත තම ඉල්ලීම් ඉදිරිපත් කරන ලද අතර රජය මේ සදහා හැකි ඉක්මනින් විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී ඉල්ලීම් දිනා ගැනීම සදහා දැඩි ක්‍රියාමාර්ග සදහා අවතීරණ වන බව එම සංගම් නියෝජිතයන් සදහන් කළේය.

…ගමගේ …

 

 

 

The post උපාධිධාරීන් රටපුරා විරෝධතාවයක. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();