Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20 මානව හිමිකම් කොමිසම වැනි කොමිසම් වල පැවැත්මට අහිතකරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ  ශ්‍රී ලංකාව විසින් 30/1 යෝජනාවට පක්ෂපාතිත්වය ලබාදෙන්නේ යැයි දුන් සහතිකයෙන් ඉවත්වීම මගින් ලබාදුන් පොරොන්දු ඉතා වේගයෙන් ප්‍රතික්ෂේප කරමින් සිටින බව පැහැදිලි වන්නේ යැයි පවසයි. ඇය පවසා සිටින්නේ 20වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාවෙන්ම ස්ථාපිත කරවූ මානව හිමිකම් කොමිසම වැනි කොමිසම් වල පැවැත්ම කෙරෙහි බරපතල සෘනාත්මක බලපෑම් එල්ල කරන බවයි.

The post 20 මානව හිමිකම් කොමිසම වැනි කොමිසම් වල පැවැත්මට අහිතකරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();