Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා නීතියත් බෝරාවරුන්ට හා ප‍්‍රභූන්ට නැවෙයි.

සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බෝරාවරුන්ටද රට තුළට ඇතුළු වීමට අවසර ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. තවද කිසිදු කොරෝනා පරීක්ෂනයකින් තොරව  ශ්‍රී ලංකා රුසියානු තානාපති වරයාටද ඔහුගේ නිවෙසට යෑමට විදේශ අමාත්‍යාංශය අවසර දී ඇතැයි ඔවුන්ගේ ලිපියේ සඳහන් වේ.

The post කොරෝනා නීතියත් බෝරාවරුන්ට හා ප‍්‍රභූන්ට නැවෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();