Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුලෙට්, සැලී, ටෙඞී, විකී සහ රෙනේ හේතුවෙන් අමෙරිකාවේ ප‍්‍රාන්ත දෙකක හදිසි තත්වයක්.

අත්ලාන්තික් සාගරයේ එකවර නිවර්තන සුළි කුණාටු 05 ක් හටගෙන තිබේ. මෙලෙස එකවර සක‍්‍රීය නිවර්තන සුළි කුණාටු 05 ක් අත්ලාන්තික් සාගරයේ හටගෙන ඇත්තේ ලොව දෙවන වරටයි.

මෙවර අත්ලාන්තික් සාගරයේ හටගෙන ඇති සුළි කුණාටු පුලෙට්, සැලී, ටෙඞී විකී සහ රෙනේ ලෙස නම් කර තිබේ. බර්මියුඩා ති‍්‍රකෝණය ආසන්න කලාපයේ හටගෙන ඇති පුලෙට් සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයකට, බහමාස් සහ ලීවර්ඞ් දුපත්වලට බලපෑම් එල්ල වනු ඇති බවටයි කාලගුණ අනාවැකි පළව ඇත.

සැලී සුළි කුණාටුවේ අවදානම හේතුවෙන් අමෙරිකාවේ ඇලබාමා සහ මිසිසිපි ප‍්‍රාන්තවලට මේ වනවිට හදිසි තත්ත්වයන් ද ප‍්‍රකාශයට පත්කර තිබේ.

The post පුලෙට්, සැලී, ටෙඞී, විකී සහ රෙනේ හේතුවෙන් අමෙරිකාවේ ප‍්‍රාන්ත දෙකක හදිසි තත්වයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();