Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විපක්ෂයෙන් 17ක් ආණ්ඩුවට.

විපක්ෂය නියෝජනය කරන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 ක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ  සඳහන් කරයි. ඇතැම් විට එම පිරිස 20 දෙනකු විය හැකි බව ද ඔහු පැවසීය. 20 සංශෝධණය සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු අද පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සදහන් කළේය.

The post විපක්ෂයෙන් 17ක් ආණ්ඩුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();