Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සජීවනී රත්නායකගේ ෆොටෝ කවි 16දා එළිදකී.

කොළඹ නාලන්ද විද්‍යාලයේ  සංගීත   ආචාරණි සජීවනී රත්නායක විසින් රචිත   ෆොටෝ කවි  කාව්‍ය  සංග්‍රය මෙම 16 වැනිදා  සවස 2.30 ට  නාලන්ද විද්‍යාලයේ  භාෂා ශ්‍රවනාගාරය  ශාලාවේදී  පැවැත්විමට  කටයුතු සුදානම් කර ඇත.  මෙදින  කැළණි විශ්ව විද්‍යාලයේ   මහාචාර්ය  ඉදුරාගාරේ  ධම්මරතන හිමි ,සම්මනිය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මාධ්‍යවේදී  විමල් කැටපේආරචිචි  මෙහෙදී දෙසුම්    පැවැත්විමට  නියමිතය .ෆොටෝ කවි  වර්ණ  පිටු වලින් සමන්විත වන අතර  මෑත  කාලයේ  ජනප්‍රිය  වූ කෘතියකි .  සජීවනී රත්නායක තම  කාව්‍ය සංග්‍රය මගින්  ප්‍රේමය ,ජීවිතය , සමාජ  විසමතාවයන්  පිළබදව  නව මානයකින්   සමාජ කතිකාවක් නිර්මාණය  කිරීමට  කටයුතු කරමින් සිටියි ,ෆොටෝ කවි  කඩුල්ල ප්‍රකාශනයකි .

The post සජීවනී රත්නායකගේ ෆොටෝ කවි 16දා එළිදකී. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();