Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාස 06ක දරුවෙකුට ජීවිතය අහිමි කළ මාරක රිය අනතුර

පුත්තලම කොළඹ මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මොටර් රථයක ගැටී ඊයේ (17) දහවල් අනතුරක් සිදුවිය 
 
කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදිය දකුණට හැරවීමට යාමේදී පුත්තලම දෙසට ධාවනය වූ මෝටර් රථයේ ගැටී අනතුර සිදුවී ඇත
 
මෙම අනතුරින් යතුරු පැදියේ පසුපැදිකාරීයගේ අතේ සිටි මාස 06 ක් වයසැති පිරිමි දරුවා මියගොස් ඇත
 
මිය ගිය දරුවා මිහිරාජ්පුරම්,මුන්දලම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();