Ticker

6/recent/ticker-posts

Header Ads Widget

IDH රෝහලට නවීන පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක්

නවීන පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක් අයි ඩී එච් රෝහල ආශි‍්‍රතව ඉදිකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. 
 
ඕනෑම බෝවන රෝග වසංගතයකදී රෝගීන් වෙන්කර තබාගනිමින් ප‍්‍රතිකාර කිරීම එහි අරමුණවේ. එහි මූලික සැලසුම් කඩිනමින් කි‍්‍රයාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් නයිටීන් හදිසි ප‍්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.
 
කොවිඩ් ආසාදිතයන්ට ප‍්‍රතිකාර ලබාදීමේදී ද අයි ඩී එච් රෝහල පවතින පහසුකම් මනා ලෙස කළමනාකරණය කරමින් විශිෂ්ඨ සේවාවක් ලබාදුන් බව ජයසුන්දර බණ්ඩාර මහතා සදහන් කළේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();