Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විපක්ෂ නායිකා රටින් පලා යයි.

බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා රටින් පලා ගොස් තිබේ මැතිවරණයේ දී ජනාධිපති අලෙක්සන්දර් ලුකාසෙන්කා 80% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි ප්‍රතිඵලවලින් දැක්වෙන නමුත් විපක්ෂනායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා එම ප්‍රතිඵලය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි.

විපක්ෂ නායිකාව 10% කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ඇතැයි යයි ප්‍රකාශ කෙරුණත්, සිය නායිකාව ඇතැම් පළාත්වල 70% – 80%ත් අතර ඡන්ද ප්‍රමාණයක් ලද බව ඇයගේ ආධාරකරුවෝ පවසති.

මේ අතර බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා සිය රට තුළ ආරක්ෂිතව සිටින බව ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා පවසයි.

The post විපක්ෂ නායිකා රටින් පලා යයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();