රාජ්‍ය අමාත්‍යවරු 40 දෙනෙකු දිවුරුම් දීමෙන් අනතුරුව නව රජයේ කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මේ වන විට සිදු කෙරෙයි.
ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.
අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරුන් මෙලෙස දිවුරුම් දෙනු ඇත.
01. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
02. නිමල් සිරිපාල ද සිල්වා - කම්කරු අමාත්‍ය
03. ජී.එල්.පීරිස් - අධ්‍යාපන අමාත්‍ය
04. පවිත්‍රා වන්නිආරච්චි - සෞඛ්‍ය අමාත්‍ය
05. දිනේෂ් ගුණවර්ධන - විදේශ කටයුතු අමාත්‍ය
06. ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍ය
07. ගාමිණි ලොකුගේ - ප්‍රවාහන අමාත්‍ය
08. බන්දුල ගුණවර්ධන - වෙළෙඳ අමාත්‍ය
09. ආර්.සී.බී.රත්නායක - වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
10. ජනක බණ්ඩාර තෙන්නකෝන් - රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
11. කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය අමාත්‍ය
12. චමල් රාජපක්ෂ - වාරිමාර්ග අමාත්‍ය
13. ඩලස් අලහප්පෙරුම - විදුලිබල අමාත්‍ය
14.ජොන්ස්ටන් ප්‍රනාන්දු -මහා මාර්ග අමාත්‍ය
15.විමල් වීරවංශ -කර්මාන්ත අමාත්‍ය
16.මහින්ද අමරවීර - පරිසර අමාත්‍ය
17.එස්.එම්.චන්ද්‍රසේන - ඉඩම් අමාත්‍ය
0 Comments