පාසල් ආරම්භ කිරීමත් සමග කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ සිසුන්, දෙමව්පියන්, ගුරුවරුන් ඇතුළු බොහෝ දෙනෙකු යළි සමාජගතවීමත් සමග එම අවදානම මතුවන බවයි. නිර්දේශ කර ඇති සෞඛ්‍ය ක්‍රමවේදයන් තවදුරටත් ඒ ආකාරයෙන්ම පිළිපදින ලෙස ඔහු දැනුම් දෙයි.
The post කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානමක්. appeared first on Lanka News Column.
0 Comments