Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පිලිපීනයේ මැනිලා ඇතුලු ප්‍රදේශ කිහිපයක් නැවත වසා දමයි.

පිලිපීනය තුළ කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විසින් නැවතත් දැඩි සංචරණ සීමා පනවා තිබේ. වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇත්තේ කොරෝනා වෛරසය අසාදනය වූවන් ඉහළ ගියහොත් එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිය හැකි බවයි. පිලිපීනයේ මේ වන විට ආසාදිතයින් ගණන 100,000 ඉක්මවා තිබේ.

The post පිලිපීනයේ මැනිලා ඇතුලු ප්‍රදේශ කිහිපයක් නැවත වසා දමයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();