Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්‍ෂක ඇමති ද?

නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කිරීමේදී ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නම් කරන ලද නමුත් අගෝස්තු 13 වන දා නිකුත් කළ ගැසට් නිවේදනයේ එවැන්නක් සඳහන් නොවේ. එහි දැක්වෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ අමාත්‍ය පදවි දරන අමාත්‍යාංශ තුන ද ඇතුළුව අමාත්‍යාංශ 27 ක් ගැන පමණි.

මේ වන විට 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිවරයාට අමාත්‍ය පදවියක් දැරිය හැකි ද යන්න පිළිබඳව නීති ක්ෂේත්‍රයේ විවාදයක්ද මතුව තිබේ.

The post ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්‍ෂක ඇමති ද? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();