Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශ්ව විද්‍යාලය නේවාසිකාගාර වල සිසුන් ප්‍රමාණය ඉහළට

විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල එක් කාමරයක රැඳී සිටිය හැකි සිසුන් ප්‍රමාණය දෙදෙනෙකු දක්වා ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.
 
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරන පරිදි  රට තුළ කොරෝනා වසංගතය පාලනය වීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.
 
පසුගිය මස 6 වැනිදා සිට සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ විය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();