
දිස්ත්‍රික්ක 17 ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවා ගොස් තිබේ. ඇතැම් දිස්ත්‍රික්කවලින් අද පස්වරු 02.00 වන විට සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇති බව සඳහන් වේ. ඒ අනුව අද පස්වරු 02.00 වන විට ප්‍රකාශිත වැඩිම ඡන්ද ප්‍රතිශතය වන සියයට 65 ක ඡන්ද ප්‍රතිශතයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇ.ත.
The post සවස 2 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% ඉක්මවා ගොස් තිබේ. appeared first on Lanka News Column.

0 Comments