Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් කොවිඩ් 19 ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි

තවත් කොවිඩ් 19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ තුර්කියේ සිට පැමිණි විදේශිකයෙකු වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2888 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();