Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් ආසාදිතයින් 12ක් සුවය ලබා පිටව යයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 12 දෙනෙකු සුවය ලබා අද (14) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.   
 
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2658 කි.
 
සුවය ලබා පිටව ගිය එම පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් එක් අයෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 3දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් එක් අයෙක්ද, මිනුවන්ගොඩ මූලික රෝහලෙන් 4දෙනෙක්ද, පනාගොඩ යුද හමුදා රෝහලෙන් දෙදෙනෙක්ද, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් එක් අයෙක්ද වෙති.
 
එසේම මේ වන විට මෙරටින් හදුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,882කි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();