Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් ආසාදිතයන් 04 ක් වාර්තා වෙයි

 
මෙරටින් හමු වූ කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 2886 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (14) තවත් ආසාදිතයන් 04 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි.
 
මෙම සිව් දෙනාම විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන් බව වාර්තා වෙයි. ඔවුන්ගෙන් සිව් දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍ය‍යේ සිට පැමිණ ඇති අතර සෙසු පුද්ගලයා ජපානයේ සිට පැමිණි පුද්ගලයෙකි.
 
මෙම සිව් දෙනාද සමග විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් වෛරසය ආසාදනය වූ බවට තහවුරු කරගත් පුද්ගලයන් ප්‍රමාණය 960 කි.
 
මේ වනවිට ආසාදිතයන් 217 ක් ප්‍රතිකාර ලබමින් සිටියි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();