ඕමාන්හි සිට පැමිණි තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් රෝගීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂජනරාල් නාලක කළුවැව පැවසුවේය.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2893 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

0 Comments