මදූෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට
මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු වන තරංග කුමාර නොහොත් “කොට තරංග”නැමැති වයස අවුරුදු 31ක පුද්ගලයෙක් කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මාකඳුරේ මධූෂ් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments