Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 02නෙක් අත්අඩංගුවට

 
කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
 
ඒ, කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්දන ඒකකය විසිනි.
 
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 400 ක් සහ මත්පෙති 5,600 ක් තිබූ බව පොලිසිය සඳහන් කළේය.
 
මොවුන් වත්තල සහ අංගොඩ ප්‍රදේශවල පදිංචි 20 හැවිරිදි සහ 29 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();