Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වෙයි

 
ශ්‍රී ලංකාවේ දී සිදු කළ ප්‍රථම ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී සාර්ථක වී තිබේ.
 
මෙම සැත්කමට භාජනය වී ඇත්තේ දීර්ඝ කාලයක් සිරෝසීස් රෝගයෙන් පෙළුණු 09 හැවිරිදි දරුවෙකි.
 
විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ඇතුළු දිවයින පුරා සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් රැසක් මෙයට දායකත්වය ලබාදී ඇත.
 
ඉතාමත් සංකීර්ණ වූ මෙම ශල්‍යකර්මය සඳහා පැය 12 කට වඩා වැඩි කාලයක් ගත වී ඇති බව වාර්තා වෙයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();