Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉරණමඩු කදවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමජගත කිරිමට පියවර

බහරේන්  සිට  මෙරටට  පැමිණි  පුද්ගලයන්  126  දෙනෙකු  ශ්‍රී  ලංකා  ගුවන් හමුදා  ඉරණමඩු  කදවුර  තුළ  පිහිටා  ඇති  නිරෝධායන  මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායන  කටයුතු  අවසන්   කිරීමෙන් අනතුරුව ඊයේ(23) සිය නිවෙස් වෙත යොමුකරනු ලැබිණ.
 
මෙම  නිරෝධායන  මධ්‍යස්ථානය  ගුවන්  හමුදාපති  එයාර් මාර්ෂල්  සුමංගල ඩයස්  මහතාගේ  උපදෙස්  මත  සියලු  පහසුකම්  සහිතව  පවත්වාගෙන යනු  ලබයි.  ඉරණමඩු  ගුවන්  හමුදා  කදවුරේ  අණදෙන  නිලධාරි  ගෘෘප් කැප්ටන්  රොහාන්  පතිරණ  ඇතුළු  කාර්යමණ්ඩලයේ  අධීක්ෂණය  යටතේ මෙම නිරෝධායන කටයුතු සිදු කරනු  ලැබීය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();